කුසල් මෙන්ඩිස් ක්‍රිකට්වලින් සමුගනියිද?
https://youtu.be/HqJffjMFXUs කුසල් මෙන්ඩිස් කියන්නේ අප කා අතරත් ජනප්‍රිය ක්‍රිකටි ක්‍රිඩකයෙක්.
මුලින් ඔහු ලංකා ක්‍රිකටි කන්ඩායමට හොදින් ක්‍රිඩා කලත් පසුවට එන්න එන්නම. ඔහුගේ ක්‍රිඩා විලාශය දුර්වල වන්නට විය. එන්න එන්නම පලමු පන්දුවට දැවි යන්න කුසල් මෙන්ඩිස්ට සිදුවිය.
එහෙත් ක්‍රිකටි බලදාරීන් මෙයට ඔහුට විසදුමක්ද පවා දීමට අසමත් විය එංගලන්ත සංචාරයේදීත් එතරමි ලකුණුතරට ඒමට නොහැකිවු කුසල් එහිදි එංගලන්ත වීදියක
දුමීපානය කිරිමෙි වීඩියෝවක් සමාජ මාද්‍යය හරහා සැරිසරන්නට විය එයින් පස්සේ ඔහුගේ ක්‍රිකටි ජීවිතයම කනපිට පෙරලෙන්නට විය තරග තහනමකට අද වනතුරැ පත්වී සිටින ඔහුට ක්‍රිකටි එපා වන්නට විය.
ඉංදියාව හා ලංකාව අතර පැවති තරගයෙන් ලංකාවෙි ක්‍රිකටි ඉතිහාසය වෙනස් කරමින් ක්‍රිකටිවල වර්ධනයක් දකින්නට පුළුවන් විය එක් තරගයක් ජයග්‍රහණය කරන්නටද විය එහිදි හැමෝට වැටහෙන්නට ඇත්තේ කුසල් මෙන්ඩිස්ලා වගේ අදක්ෂ ක්‍රිඩයකෝ ටීමි එකේ සිටිමෙන් මෙි විපකය සිදුවී ඇති බවයි..
Comments
Post a Comment