Posts

ශ්‍රී ලංකා කණ්ඩායමට අයි.සී.සීයෙන් දඩ, සුපර් ලීගයේ තවත් ප්‍රසාද ලකුනකුත් කපා හැරේ

Image
 ශ්‍රී ලංකා කණ්ඩයාමෙන් ලෝක කුසලාන සුපර් ලීගයේ තවත් එක් ලකුණක් කපා දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබෙනවා. ඒ පසුගියදා ඉන්දියාවත් සමග පැවති තරඟයේදී ශ්‍රී ලංකාව විසින් පන්දුවාර 50 නියමිත කාලය තුළදී යවා අවසන් නොකිරීම හේතුවෙනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් මෙසේ දඩ නියම කර තිබෙන්නේ. ඒ වගේම ක්‍රීඩකයන්ගේ තරඟ ගාස්තුවෙන් 20% මුදලක් දඩ වශයෙන් අය කරගැනීමට තරග තීරකවරයා ලෙස කටයුතු කළ රංජන් මඩුගල්ල මහතා පියවර ගෙන ඇති බවට වාර්තා වනවා. ඊට අමතරව පන්දුවාර 50 නියමිත කාලය තුළදී යවා අවසන් නොකිරීම හේතුවෙන් අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට තවත් ප්‍රසාද ලකුණක් අහිමි කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා. මීට පෙර පවතී තරගයකදී ද පන්දුවාර යැවීමට වැඩි කාලයක් ලබා ගැනීමේ වරද හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2ක් කපා හැරුණා.ලෝක කුසලාන සුපර් ලීගය යට‍තේ ශ්‍රී ලංකාව තරග 11කට ක්‍රීඩා කර ඉන් එක් ජයක් පමණක් ලබා මේ වන විට 12 වන ස්ථානයේ රැදී සිටිනවා. නායක දසුන් ශානක වරද පිළිගනි...

ඊලඟ තරඟයේදී ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියකා මට විශ්වාසයි – දසුන් ශානක

Image
ශ්‍රී ලංකා – ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විටත් තරඟ 2/0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර තරඟවලියේ අවසන් එක්දින තරඟයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් අද (22) මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඊලඟ තරඟය පිලිඹඳව සාකච්ඡා කෙරුණා.

මම අද මේසන් වැඩ කරන්නේ , මට රගපෑම තහනම් කලා / Ran Gossip

Image
https://youtu.be/HqJffjMFXUs

කුසල් මෙන්ඩිස් ක්‍රිකට්වලින් සමුගනියිද?

https://youtu.be/HqJffjMFXUs  කුසල් මෙන්ඩිස් කියන්නේ අප කා අතරත් ජනප්‍රිය ක්‍රිකටි ක්‍රිඩකයෙක්. මුලින් ඔහු ලංකා ක්‍රිකටි කන්ඩායමට හොදින් ක්‍රිඩා කලත් පසුවට එන්න එන්නම. ඔහුගේ ක්‍රිඩා විලාශය දුර්වල වන්නට විය. එන්න එන්නම පලමු පන්දුවට දැවි යන්න කුසල් මෙන්ඩිස්ට සිදුවිය. එහෙත් ක්‍රිකටි බලදාරීන් මෙයට ඔහුට විසදුමක්ද පවා දීමට අසමත් විය එංගලන්ත සංචාරයේදීත් එතරමි ලකුණුතරට ඒමට නොහැකිවු කුසල් එහිදි එංගලන්ත වීදියක දුමීපානය කිරිමෙි වීඩියෝවක් සමාජ මාද්‍යය හරහා සැරිසරන්නට විය එයින් පස්සේ ඔහුගේ ක්‍රිකටි ජීවිතයම කනපිට පෙරලෙන්නට විය තරග තහනමකට අද වනතුරැ පත්වී සිටින ඔහුට ක්‍රිකටි එපා වන්නට විය. ඉංදියාව හා ලංකාව අතර පැවති තරගයෙන් ලංකාවෙි ක්‍රිකටි ඉතිහාසය වෙනස් කරමින් ක්‍රිකටිවල වර්ධනයක් දකින්නට පුළුවන් විය එක් තරගයක් ජයග්‍රහණය කරන්නටද විය එහිදි හැමෝට වැටහෙන්නට ඇත්තේ කුසල් මෙන්ඩිස්ලා වගේ අදක්ෂ ක්‍රිඩයකෝ ටීමි එකේ සිටිමෙන් මෙි විපකය සිදුවී ඇති බවයි..