ඊලඟ තරඟයේදී ජයග්‍රහණයක් බලාපොරොත්තු වෙන්න පුලුවන් කියකා මට විශ්වාසයි – දසුන් ශානක
ශ්‍රී ලංකා – ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය මේ වන විටත් තරඟ 2/0ක් ලෙස ඉන්දියාව ජයග්‍රහණය කර ඇති අතර තරඟවලියේ අවසන් එක්දින තරඟයට පෙර ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් අද (22) මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඊලඟ තරඟය පිලිඹඳව සාකච්ඡා කෙරුණා.

Comments
Post a Comment